Pages

Monday, December 6, 2010

චමල්ෂා දෙව්මිණිගේ විවාහ උත්සවය

පසුගියදා ගාලූ මුවදොර හෝටලයේදි ජනප්‍රිය නිළි චමල්ෂා දෙව්මිණිගේ විවාහ උත්සවය පැවැත්වුවා. ඇයගේ අත ගත් මනාලයා වුයේ රශේන් තෝමස්ය.විවාහයෙන් පසුව ඇය රගපෑමෙන් සමුගැනිමට නියමිතයි

No comments:

Post a Comment