Pages

Sunday, December 12, 2010

රනිල් සහ සජිත් බලය උරගා බැලිම අද…

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමැතිය ලබාගත් ව්‍යවස්ථාව නොව වෙනත් ව්‍යවස්ථාවක් සම්මත් කර ගැනිමට සුදානම්ක් පවතින බව වාර්තා වේ.මේ වැනි සිදුවිමක් සිදුවුවහොත් සජිත් පිළ නියොජනය කරන මන්ත්‍රිවරුන් 21 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ගතහැකි ක්‍රියාමාර්ග සාකඡාචා කර තිබෙන බවත් වාර්තා වේ

No comments:

Post a Comment