Pages

Thursday, December 2, 2010

ආණ්ඩුවෙන් ගුටි කෑ ජයලත් පාර්ලිමේන්තුවෙන් දොට්ට දැමීමට සැරසෙයි

ජනාධිපති රාජපක්ෂට තිබු අවස්ථාව අහිමි කළේ යැයි කියමින් පාර්ලිමේන්තුවේදී අද දහවල් ආණ්ඩුවේ මන්ත්‍රී සහ ඇමති වරුන් පිරිසක් විසින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ජයලත් ජයවර්ධනට පහර දුන් බව වාර්තා වීමෙන් පසු පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවෙන් එලවා දැමීමට විශේෂ යෝජනාවක් ගෙන එන බවයි.

කෙසේ නමුත් පදනමක් නොමැතිව ආණ්ඩුව තමාට විරුද්ධව නගන චෝදනා මන්ත්‍රීවරයා විසින් ප්‍රතික්ෂේප කොට ඇත.


No comments:

Post a Comment